රත්ගම මොරොයිතුඩුව ප්‍රදේශයේ 40 වියේ පසුවන දෙදරු මවකගේ වම අත හරහා උරස් කුහරය දක්වා පසාරු කරගෙන ගොස් තිබූ මසුන් මැරීම සදහා යොදාගනු ලබන අඩි පහක පමණ යකඩ කූරක් ඉතා සාර්ථක සැත්කමකින් පසු ඉවත් කිරීමට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ශල්‍ය ඒකකයේ ශල්‍ය වෛද්‍යවරුන් වන රසික පතිරණ හා පාලිත බටදුව යන මහත්වරුන් විසින් කටයුතු කරනු ලැබීය. සැත්කමට ලක්කළ මෙම කාන්තාවගේ සැමියා විසින් ඇයට මසුන් මැරී
from GOSSIP NEWS https://ift.tt/3rI4zDH
via https://tamil244.blogspot.com/
No comments