සිය සහෝදරියගේ ගෙල වෙන්වෙන්නම කැපු සහෝදරයා සෙල්ෆි චායාරුපයකුත් අරන් (PHOTOS)

Share:
ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ අවුරංගාබාද් දිස්ත්‍රික්කයේ  වෛජාපූර් තහසිල් හි ලඩ්ගෝන් ගම්මානයේ විසු 19 හැවිරිදි ගැබිනි කාන්තාවක් තම පවුලේ අයගේ අනුමැතියකින් තොරව පිරිමියෙකු සමඟ විවාහ වීම නිසා ඔවුන්ගේ මවගේ සහය ඇතිව ඇගේ සහෝදරයා විසින් හිස ගසා දමා ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරනවා  පිරිමි ළමයා සහ ඔහුගේ මව පොලිස් ස්ථානයට භාර වී අපරාධය පාපොච්චාරණය කිරීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති

from GOSSIP NEWS https://ift.tt/3rFJ86g
via https://tamil244.blogspot.com/

No comments