පොසිල කළ බිත්තරයක් තුළ හොඳින් සංරක්ෂණය කරන ලද ඩයිනෝසෝර කලලයක් සොයාගෙන තිබේ. ෆොසිලීකරණය කරන ලද ඩයිනොසෝර කලලයක් දකුණු චීනයේ ජියැන්ග්සි පළාතේ කෞතුකාගාරයෙන් සොයාගන්න තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. . මෙමෙ කළලය පර්යේෂකයන් විසින් එය අවම වශයෙන් වසර මිලියන 66ක් පැරණි බව ගණන් බලා තිබෙනවා. පසුගිය වසර 100 තුළ ෆොසිලීකරණය වූ ඩයිනෝසෝර බිත්තර සොයාගෙන ඇති අතර, හොඳින් සංරක්ෂණය කර ඇති කලලයක්
from GOSSIP NEWS https://ift.tt/3qbfqU4
via https://tamil244.blogspot.com/
No comments