මෙවර LPL ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ජේ්‍යෂ්ඨ ක්‍රීඩකයින්ගේ දක්ෂතා කැපී පෙනෙන ලෙස ඉදිරියට පැමිණ තිබෙනවා. තරඟාවලියේ මෙතෙක් වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණේ පසුවන්නේ තරඟ තහනමට ලක්ව සිටින කුසල් මෙන්ඩිස්. ඔහු තරඟ 09 කදී ලකුණු 288 ක් රැස්කරගෙන සිටිනවා. වැඩිම ලකුණු ලාභීන් අතර තුන්වන ස්ථානය දිනේෂ් චන්දිමාල්ටත්, පස්වන ස්ථානය ඇන්ජලෝ මැතිව්ස්ටත්, හයවන ස්ථා
from GOSSIP NEWS https://ift.tt/3pdV1Pc
via https://tamil244.blogspot.com/
No comments