දේශගුණ විපර්යාසය නිසා ඉදිරියේදී උග්‍ර ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක් - IOR සමුළුව අමතමින් හිටපු අගමැති රනිල් කියයි

Share:
කොරෝනා වෛරසයේ අඛණ්ඩ විකෘති වීම් හමුවේ සෞඛ්‍ය පද්ධති සහ රාජ්‍ය මූල්‍ය මත ඇති වන පීඩනය නිසා ඉදිරි වසරේ ආහාර හිඟයක් ඇති වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අබුඩාබියේ පැවති ඉන්දියන් සාගර සමුළුව අමතමින් ඊයේ ප්‍රකාශ කර සිටියා. කොවිඩ් 19 වසංගතය නිසා ඇති වූ විනාශය කලාපීය දේශගුණික විපර්යාස වල අහිතකර බලපෑම් මගින් සංකීර්ණ වී ඉදිරි වසරේ

from GOSSIP NEWS https://ift.tt/3orG6jP
via https://tamil244.blogspot.com/

No comments