IMF ණය ගත්තොත් එවලේම ආණ්ඩුවෙන් යනවා. මේක පරම්පරා 7කට හෙණගහන වැඩක්

Share:
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගත්තොත් එක මොහොතක්වත් මම මේ ආණ්ඩුවේ ඉන්නේ නැහැ. මේ ණය ගැනීම පරම්පරා හතකට හෙණ ගහන වැඩක් යැයි ජලසම්පාදන අමාත්‍ය වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය. ඔහු එසේ ප්‍රකාශ කළේ මූල්‍ය අරමුදලෙන් ආණ්ඩුව ණය ගැනීම රටට වාසිදායකදැයි “ඉරිදා මව්බිම” පුවත්පත කළ විමසීමකට පිළිතුරු ලබා දෙමිනි. ඒ සම්බන්ධයෙන් මව්බිම පුවත් පත විසි

from GOSSIP NEWS https://ift.tt/3GUZZ9C
via https://tamil244.blogspot.com/

No comments