දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස පොදු ස්ථානවල දුම්වැටි භාවිතා කරන පුද්ගලයන් සෙවීම සඳහා නව ජංගම දුරකතන යෙදවුමක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව මෙම යෙදවුම බාගත කරගෙන පොදු ස්ථානවල දුම්වැටි භාවිතා කරන පුද්ගලයන් පිළිබඳ තොරතුරු ඕනෑ ම අයෙකුට දැනුම් දිය හැකි වනවා. කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවක දී දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාත
from GOSSIP NEWS https://ift.tt/3EFiH3d
via https://tamil244.blogspot.com/
No comments