කොවිඩ් ගැන අවතක්සේරු එපා ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයි.

Share:
කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදය වන ඔමික්‍රෝන් මේ වන විට රටවල් 77කින් හදුනාගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. නව ප්‍රභේදය ආසාදනය වූවන් බරපතල රෝග තත්ත්වයන් පෙන්නුම් නොකළ ද එය ව්‍යාප්තවීම දැඩි ලෙස සිදුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා  .එමෙන්ම ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය සම්බන්ධයෙන් අවතක්සේරුවකින් ක්‍රියා නොකළ යුතු බවද එම සංවිධානය පෙන්වා දෙයි.  &quo

from GOSSIP NEWS https://ift.tt/30tusMl
via https://tamil244.blogspot.com/

No comments