කොවිඩ්-මරන මල නොබැඳෙන වානේ පැය කිහිපයක් ඇතුළත වෛරසය විනාශ කරයි

Share:
හොංකොං විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින්  ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යනයකට අනුව අලුතින් සංවර්ධනය කරන ලද මිශ්‍ර ලෝහයට (මල නොබැඳෙන වානේ) වලට කොවිඩ් වෛරසයෙන් සියයට 99.75ක් පැය තුනක් ඇතුළත සහ සියයට 99.99ක් පැය හයක් ඇතුළත විනාශ කළ හැකි බව සොයාගෙන ඇත  හොංකොං හි පර්යේෂකයන් පැවසුවේ ඔවුන් පැය කිහිපයක් ඇතුළත කොවිඩ් වෛරසය විනාශ කරන ලොව ප්‍රථම මල නොබැඳෙන වානේ නිපදවා ඇත

from GOSSIP NEWS https://ift.tt/3DzVD5A
via https://tamil244.blogspot.com/

No comments