බ්‍රිතාන්‍යය අනතුරු ඇඟවූ සුපිරි බලවතෙක් ගැන සෞඛ්‍ය අංශ අවදියෙන්

Share:
ඔමික්‍රෝන් සහ ඩෙල්ටා වයිරස ප්‍රභේද පුද්ගලයකුට එකවර ආසාදනයවීමෙන් සුපිරි කොවිඩ් ප්‍රභේදයක් බිහිවීමේ අවදානමක් මතුවිය හැකි බව බ්‍රිතාන්‍යය සෞඛ්‍ය පර්යේෂකයන් කණ්ඩායමක් අනතුරු අඟවා ඇතැයි මෙරට සෞඛ්‍ය අංශ පවසයි. ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරස ප්‍රභේදය ලෝකයේ බොහෝ රටවල සීඝ්‍රයෙන් පැතිරෙමින් පවතින බවත් මෙරට ප්‍රබලව පැතිර පවතින්නේ ඩෙල්ටා සැර කොරෝනා ප්‍රභේදයක් නි

from GOSSIP NEWS https://ift.tt/3mjxVF4
via https://tamil244.blogspot.com/

No comments