කාන්තාවන්ගේ විවාහ වයස අවුරුදු 18 සිට 21 දක්වා ඉහළ නැංවීමට යෝජිත නීතියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩලයක් විසින් ඉදිරිපත් කල යෝජනාවට ඉන්දීය රජයේ කැබිනට් මණ්ඩල අනුමැතිය දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා මෙම යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවීමෙන් පසු 2006 දරන ළමා විවාහ තහනම් කිරීමේ පනතට, විශේෂ විවාහ පනතට හා 1955 දරන හින්දු විවාහ පනත යන ඒවාට අලුතින් සංශෝධන
from GOSSIP NEWS https://ift.tt/3FeNvZW
via https://tamil244.blogspot.com/
No comments