ජාත්‍යන්තර තරගාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට ශී‍්‍ර ලංකාවේ ටිආනා ගුණසේකර සමත්වී තිබේ. කොළොම්බියාවේදී පැවැති ජිම්නාස්ටික් යූ.එස්.ඒ. 2021 තරගාවලියේදී ඇමරිකානු ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ටිආනා තරග වැදුණු අතර එහිදී බාලිකා අංශයෙන් රන් පදක්කම දිනා ගැනීමට ඇය සමත්වූවාය. ඇමරිකානු ජාතික කණ්ඩායම නියෝජනය කළ පළමු ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකාව වන ටිආනා ජිම්නාස්ටික් යූ.එස්.ඒ.
from GOSSIP NEWS https://ift.tt/3GjFcfs
via https://tamil244.blogspot.com/
No comments