මෙරටට පැමිණ සිටි ඉන්දීය ජාතිකයකුට කොවිඩ් ඔමික්‍රොන් ආසාධනය තිබියදී රටින් පිටවීමට ඉඩ සැලසවීම මගින් රටක් ලෙස අප වසංගතය පාලනය කිරීමේ වගකීම පැහැර හැර ඇති අතර, එමගින් විශාල සංඛ්‍යාවකට සහ රටවල් ගණනාවකට ඔමික්‍රෝන් සම්ප්‍රේෂණය කරවීමේ අවධානමක් නිර්මාණය කර ඇතැයි මෙරට ප්‍රකට සෞඛ්‍ය වෘත්තීය සමිතියක් චෝදනා කර සිටියි. එසේ මෙම අවධානම මතුකර ඇත්තේ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය
from GOSSIP NEWS https://ift.tt/32aOOum
via https://tamil244.blogspot.com/
No comments