කුලී ගමනක් යන මුවාවෙන් මෝටර් රථය පැහැරගෙන විකුණලා

Share:
කටුනායක සිට මහනුවර දක්වා කුලී ගමනක් යන මුවාවෙන් පහල කඩුගන්නාව ප්‍රදේශයේ දී  රියදුරුට යම්කිසි විෂ පානයක් බීමට දී මත් වීමෙන් පසු මාවනැල්ල වලකඩයාව ප්‍රදේශයේ හෝටලයක දමා මෝටර් රථය පැහැරගත් බව පුද්ගලයකු කොච්චිකඩේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු පැමිණිල්ලක් මත විශේෂ පරීක්ෂණයක් පවත්වා අදාළ මෝටර් රථය රත්නපුර

from GOSSIP NEWS https://ift.tt/3mzTOzO
via https://tamil244.blogspot.com/

No comments