මෙරට බස් මගීන්ට “ටච් ඇන්ඩ් ගෝ” කාඩ්පත් ක්‍රමය හඳුන්වාදෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එම කාඩ්පත් හරහා ගෙවීම් සිදු කළ හැකි අතර බස්රථ ධාවනය වන්නේ බස්රථ රිය සහායක නොමැතිවයි. . මෙහිදී කාඩ්පත බස් රථයේ ඉදිරිපස දොරටුවේ සවිකර තිබෙන යන්ත්‍රයට බස් රථයට ඇතුළත් වීමේදී ඇතුළත් කළ යුතු බවත්, ඉන් පසුව බස් රථයෙන් බැස යාමට පෙර යන්ත්‍රයට ඇතුළත් කළ යුතු බවත් එම සංගමයේ
from GOSSIP NEWS https://ift.tt/3Jxgefd
via https://tamil244.blogspot.com/
No comments