පාකිස්තානයේදී ශ්‍රී ලාංකිකයෙකුට අමානුෂික ලෙස පහර දී ඝාතනය කර පුළුස්සා දැමීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු පුද්ගලයින් 120 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.පාකිස්තානයේ සියල්කොට් හී මෙලෙස ඝාතනයට ලක්වූයේ එහි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස සේවය කළ ප්‍රියන්ත කුමාර නමැති ශ්‍රී ලාංකිකයෙකි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජින
from GOSSIP NEWS https://ift.tt/3pqzaTB
via https://tamil244.blogspot.com/
No comments