ඩොලර් හිගය දරුණු තත්වයකට පත්වෙලා තියෙන්නේ .ඒ බර ජනතාවට උහුලන්න බැරි තත්වයකට අපි ඇවිල්ලා තියෙන්නේ.විශේෂයෙන්ම ව්‍යාපාර කඩා වැටෙනවා රැකියා නැතිවෙනවා, මද පන්තිය පිරිහෙනවා ගොවින් අතරමං වෙලා තියෙන්නේ. මේවාට වහාම විසදුම් උවමනා බව රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. "කොවිඩ් 19 වසංගතය තිබුනත් රටවල් ගණනාවක් 2021 අවුරුද්දේ ආර්ථික ප්‍රගතියක් පෙන්නලා තියනවා. අපිත් මේ ප්‍රශ්න විසදන්න ඕන
from GOSSIP NEWS https://ift.tt/3JnKYz1
via https://tamil244.blogspot.com/
No comments