තිසරලාගේ ජැෆ්නා ආධිපත්‍ය දකුණේ භානුකලා බිඳ දමයිද?

Share:
ලංකා ප්‍රිමියර් ලීග විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හා භානුක රාජපක්ෂගේ නායකත්වයෙන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර අවසන් මහ තරගය අද පස්වරුවේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.   එල්.පී.එල්. තරගාවලියේ පළමු අදියරේ ශූරතාව දිනාගත්තේ තිසරගේ නායකත්වයෙන් ජැෆ්නා කණ්ඩායමයි. එහිදී ග

from GOSSIP NEWS https://ift.tt/3qickhb
via https://tamil244.blogspot.com/

No comments