මව්වරුන් වඳභාවයට ලක් කළැයි චෝදනා ලැබූ වෛද්‍ය සාෆිට ලැබෙන්න යන වරප‍්‍රසාද මෙන්න

Share:
පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට ලක්වූ කුරුණෑගල මහ රෝහලේදී මව්වරුන් දහසකට ආසන්න පිරිසක් වඳභාවයට ලක් කළැයි චෝදනා ලැබූ  කුරුණෑගල රෝහලේ සේවය කල නාරිවේද විශේෂඥ වෛද්‍ය එස්.එම්.එම් සාෆි මහතා නැවත සේවයේ පිහිටුවීමට  රාජ්‍ය සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.  එමෙන්ම අනිවාර්ය නිවාඩු යවා සිටි කාලයට අදාල සියලු වැටුප් ගෙවන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව සෞඛ්‍ය ලේකම්වරයාට දැනුම්දී තිබේ.

from GOSSIP NEWS https://ift.tt/33pyVRa
via https://tamil244.blogspot.com/

No comments