‘‘උඹ මෙඩිකල් අරන් තියෙන්නේ පගාව දීලා. රාජකාරි නොකර පිං පඩි ගන්නවා. නිකන් කනවා කියලා පොලිසියේ අය මට නිතරම විහිළු කරනවා. මේ ප‍්‍රශ්න නිසා මං ලොකු මානසික පීඩනයක හිටියේ. හිතට ආව කෝපය පාලනය කර ගන්න බැරිවෙච්ච නිසයි මං ඒ අයට වෙඩි තිබ්බේ’’ යැයි තිරික්කෝවිල් පොලිසියේ නිලධාරීන් සිව්දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් සැරයන්වරයා පාපොච්චාරණය කර ඇත. පොලිස් නිල
from GOSSIP NEWS https://ift.tt/3FA5Mko
via https://tamil244.blogspot.com/
No comments