මහනුවර, වත්තේගම, මීගම්මන ප්‍රදේශයේ ළමා නිවාසයකින් ගැහැනු ළමයින් පස්දෙනෙකු පළා යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්‍ෂණ පවත්වයි. පොලිස් පරීක්‍ෂණ මගින් අනාවරණය වී තිබෙන්නේ මෙම ළමයින් අධ්‍යාපන කටයුතු සඳහා ළමා නිවාසය ආසන්නයේ පිහිටි පාසලකට යොමුකර සිටියදී දෙසැ. 6දා දහවල් 11.00ට පමණ පළා ගොස් තිබෙන බවයි. පලාගිය එක් ළමයෙකු නාවලපිටිය ප්‍රදේශයේ ප
from GOSSIP NEWS https://ift.tt/3rMkdxW
via https://tamil244.blogspot.com/
No comments