ගංජා නීතිගත කළ පළමු යුරෝපීය රට මෙන්න

Share:
මෝල්ටාව යුරෝපා සංගමයේ සිටින කුඩාම සාමජික රාජ්‍යයි. තම නිවසේදී සහ පුද්ගලික භාවිතය සඳහා ගංජා නීතිගත කළ පළමු යුරෝපීය සංගමයේ රට බවට මෝල්ටාව පත්ව ඇත. එරට මන්ත්‍රීවරු පසුගියදා අඟහරුවාදා නීතිමය ප්‍රතිසංස්කරණයක් අනුමත කළ අතර, ඊට පක්ෂව ඡන්ද 36 සහ විපක්ෂව 27ක් ප්‍රකාශයට පත් විය. මෝල්ටාවේ ජනාධිපති ජෝර්ජ් වෙල්ලා විසින් මෙම සතිය අගදී මෙම නීතිය බලාත්මක වීමට නියමිතය. නව නීතිය යටතේ, වයස අ

from GOSSIP NEWS https://ift.tt/30AKCU5
via https://tamil244.blogspot.com/

No comments