හිටපු අගමැති රනිල්ට ලැබුණු විශේෂ ආරාධනාව

Share:
ලබන දෙසැම්බර් 03 වනදා සිට 05 වනදා දක්වා අබුඩාබි නුවර පැවැත්වීමට නියමිත 05 වන ඉන්දීය සාගර සමුළුවට සහභාගී වන ලෙස හිටපු අග්‍රාමාත්‍ය  සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාටද ආරාධනා කර ඇත. ඒ අනුව හිටපු අග්‍රාමාත්‍යවරයා දෙසැම්බර් 05 වැනිදා සමුළුව ඇමතීමට නියමිතය බවත් මෙහි විශේෂත්වය වන්නේ සමුළුව ඇමතීමට ලැබුණු එකම විපක්ෂ නායකයා වන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා බ

from GOSSIP NEWS https://ift.tt/3piqUoC
via https://tamil244.blogspot.com/

No comments