බූස්ටරයෙන් පසු සිවුවැනි බූස්ටර් එන්නතක් දෙන පළමු රට මෙන්න

Share:
'කොවිඩ් 19' වසංගතයෙන් ආරක්ෂා වීමට, බූස්ටර් එන්නතට අමතරව‍, ඊට පසු සිවුවැනි එන්නත් මාත්‍රාවක් ලබා දීමට ඊශ්‍රායලය තීරණය කර තිබේ. ඊශ්‍රායල සෞඛ්‍ය අංශ, මේ මොහොතේ එම සිවුවැනි එන්නත නිර්දේශ කර ඇත්තේ අවුරුදු 60 වැඩි සහ බෝ නොවන රෝගාබාධ ඇති වැඩිහිටියන්ට සහ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ටය. සෞඛ්‍ය අංශ මෙසේ සිවුවැනි එන්නතක් නිර්දේශ ක

from GOSSIP NEWS https://ift.tt/3FvGhRy
via https://tamil244.blogspot.com/

No comments