මෙරට පිරිමියෙකුට කසාද දෙකක් කරගත හැකිද ? සමාජ මාධ්‍ය ජාල කැලඹු ලිපිය

Share:
මානව ජනගහන වර්ධනය වීමේ නූතන හැඩය අනුව පුරුෂයන්ට වඩා කාන්තා ප්‍රමාණය වර්ධනය වෙමින් ඇති නිසා විවාහ ජීවිතයට ඇතුළත් වීමේ අයිතිය බොහෝ කාන්තාවන්ට අහිමි වනවා. මේ හේතුවෙන් එක් පිරිමියෙකුට කසාද දෙකක් කර ගැනීමට නීත්‍යනුකූල බව ලබාදීම යන ශීර්ෂය යටතේ පනත් කෙටුම්පතක ආකෘතියක් ලෙස සකස් කෙරුණු ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල කලඹමින් සැරිසරනවා. එය අනුව මූලික කාරණා දහයක් යටතේ මෙම පනත් කෙටුම්පත හර

from GOSSIP NEWS https://ift.tt/32mLTP1
via https://tamil244.blogspot.com/

No comments