සමාගම් කොළේ වැසූ ගෑස් පිපිරීම්වලට මූලික හේතුව අනාවරණය වෙයි

Share:
ගෑස් පිපිරීම්වලට හේතුව ගෑස් සංයුතියේ සිදුවූ වෙනස්කම් බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොලගේ මහතා පවසයි. මහාචාර්යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (දෙසැ. 21) පැවති මාධ්‍ය හමුවකදී ය. පසුගිය කාලය තුළ ගෑස් සංයුතියේ යම් ඉහළ යාමක් නිරීක්ෂණය වූ බව ත් එම අගය 40කට ආසන්නව පැවති බව ත් මහාචාර්යවරයා එහිදී පැවසීය.   කෙසේ වෙතත්, ලිට්‍රෝ ගෑස් සමාගම ඉකුත්

from GOSSIP NEWS https://ift.tt/3sn43LD
via https://tamil244.blogspot.com/

No comments