බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයේ දී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදු වීමක් බවට පත් වුණේ තරගය නැරඹීමට පැමිණි කුඩා ළමයෙකු ප්‍රදර්ශණය කළ පුවරුවක් වෙතයි. කුඩා දරුවෙක් අත දරා සිටි සදහන්ව තිබුණේ තමා තරගය නැරඹීමට පැමිණියේ ඇන්ජෙලෝ මැතිව්ස්ව දැක බලා ගැනීමේ අරමුණින් බවයි.මේ සම්බන්ධයෙන් බොහෝ සමාජ මාධ්‍ය
from GOSSIP NEWS https://ift.tt/31lbl7x
via https://tamil244.blogspot.com/
No comments