වෙළෙඳපොළේ දියර කිරි හිඟවීමේ අවදානමක් : මිල ඉහළ යයිද ?

Share:
දියර කිරි ඇසුරුම් කිරීම සඳහා ආනයනය කරනු ලබන ඇසුරුම් සඳහා රජය විසින් 5%ක බද්දක් අය කිරීම මඟින් දේශීය දියර කිරි නිෂ්පාදන කර්මාන්තය ගැටලු රැසකට මුහුණ දී ඇති බව ජාතික පශු සම්පත් මණ්ඩලය පවසයි. එම බද්ද දියර කිරි සඳහා ඉවත් කරගැනීමට රජය වෙත ඉල්ලීම් කිහිපයක් සිදුකර ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය. කිරි පිටි ආනයනය නොකරන පසුබිමක දේශීය දියර කිරි සඳහා බදු පැනවීම මඟින් කර්මාන්තකරුවන්ට සහ එහි යාන්ත්

from GOSSIP NEWS https://ift.tt/3FHt3kz
via https://tamil244.blogspot.com/

No comments