ගෙවීම් කාඩ් පත හදුන්වාදීමෙන් පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරුන් විසිදහසකට රැකියාව අහිමි වන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය පවසයි. එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේ ගෙවීම් කාඩ්පත හඳුන්වාදීමෙන් කොන්දොස්තරවරුන් නොමැතිව බස් රථ ධාවනය කිරීමට හැකි වන ලෙස නීති සකස් කිරීමෙන් මෙම තත්ත්වය උද්ගත වන බවයි. මේ හේතුවෙන් විශාල පිරිසකට රැකියා අහිමිවන බවත් බස් හිමියන් මෙන්ම මගින්ද අ
from GOSSIP NEWS https://ift.tt/3sJ0Shw
via https://tamil244.blogspot.com/
No comments