රේගුලේටර් ,හෝස් වල මෙන්ම ගෑස් ලිප් වල ඈතුලේ ගැල්වනයිස් බට වෙනුවට දැන් එන්නේ නිකන් බාල ලාබ යකඩ බට නිසා දිරන ප්‍රශ්නද ඇති බවත් මේ හේතුවෙන් සියලු දේවල් අධීක්ෂණයට සහ නියාමනයට යම්කිසි ක්‍රමවේදයක් අවශ්‍යය වන බව ගෑස් සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී වෛද්‍ය ගාමිණී ජයවීර මහතා ප්‍රකාශ කලේ. මේ නිසා අනතුරුදායක දෙයක් පවිච්චි කරනවිට අනතුරු වලින් වැළකෙන්නේ කොහොමද අනතුරක් ස
from GOSSIP NEWS https://ift.tt/3EL7cIs
via https://tamil244.blogspot.com/
No comments