වසංගතයේ මාරාන්තික රැලි දෙකෙන් පසුවත් රෝගීන් නැවත වරක් ඉහළ යමින් තිබේන අවස්ථාවක බොලිවුඩයේ ජනප්‍රිය තරු මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් පැවැත්වූ සාදයකට සහභාගී වී ඇත. එහිදී බොලිවුඩ් සිනමා තාරකාවන් වන කරීනා කපූර් ඛාන්ට සහ අම්රිතා අරෝරාට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් පසු මුම්බායි නගර සභාව මඟින් ගොඩනැගිලි රැසක පදිංචිකරුවන් කොරෝනා පරීක්ෂණවලට ලක් කර තිබෙනවා. විශේෂයෙන් සිනමාකරු කරන් ජොහාර්
from GOSSIP NEWS https://ift.tt/3F9HWMt
via https://tamil244.blogspot.com/
No comments