ආධුනික පොලිස් කොස්තාපල්වරියකට කැත වැඩක් කළ ඕ.අයි.සී මාට්ටු

Share:
ආධුනික පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර සිදු කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැක පිට ගන්දර පොලිස් ස්ථානයේ ස්ථානාධිපති වරයා ඊයේ (24) රාත්‍රී සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි. පොලිස් ස්ථානය තුලදී ආධුනික පොලිස් කොස්තාපල්වරියට ඔහු මෙම අතවරය සිදු කර තිබෙන බව කියති. මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා මහතාගේ උපදෙස් ම

from GOSSIP NEWS https://ift.tt/3elEMcD
via https://tamil244.blogspot.com/

No comments