ඛනිජ තෙල් අවසන් වූ පසු අරාබියෙන් ලෝකයටම දෙන්න යන දේ මෙන්න

Share:
මේ වන විට ලොව පුරා වේගයෙන් පැතිරී යන මුහුදු ජල වගාව පාලනය කරනුයේ බහු ජාතික සමාගම් කීපයක් මගින් පමණක් වුවත් ඔවුන්ට තවමත් හැකියාව ලැබී ඇත්තේ ලෝක වෙළඳපලේ ඉල්ලුමෙන් 50%ක ප්‍රතිශතයක් සැපයීමට පමණි. 2030-40 වන විට සෞදි අරාබියේ හා ඕමානයේ තෙල් සම්පත අවසන් වීමට නියමිත අතර එයට මුහුණ දීම සඳහා තෙල් අදායමෙන් උපයන ලද විශාල ලාභය වෙනත් කේෂ්ත්‍ර රාශියක ආයෝජනය කිරීමට සෞදි රජය හා ඕමාන රජය අපේක්‍ෂා කරති.&n

from GOSSIP NEWS https://ift.tt/3eA1vS4
via https://tamil244.blogspot.com/

No comments