ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්ගෙන් හෙළිදරවුවක්

Share:
කොවිඩ්-19 වසංගත තත්ත්වය තවමත් සෑම සතියකම ගෝලීය වශයෙන් ජීවිත 50,000ක් පමණ බිලිගනිමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රයෙසුස් පවසයි. ටෙඩ්‍රොස් බදාදා මාධ්‍ය හමුවකදී මෙම ප්‍රකාශය කළ අතර එහිදී ඔහු එන්නත් සාධාරණත්වය සඳහා වන ඉල්ලීම් නැවත අවධාරණය කළේය. "එන්නත් අසමාන ලෙස බෙදාගැනීමෙන් බොහෝ ජීවිත අහිමි වී ඇති බවට සැකයක් නැහැ

from GOSSIP NEWS https://ift.tt/3pjVZcK
via https://tamil244.blogspot.com/

No comments