මෙහෙකාර තරුණිය දුෂණය කල විශ්‍රාමික හමුදා බ්‍රිගේඩියර් නිවසින් පලා යයි 

Share:
තරුණියක් සිය නිවස තුලදී දූෂණයට ලක් කළ බව කියන උතුරු පළාත භාරව සිටි යුද හමුදාවේ විශ්‍රාමික උසස් නිලධාරියා නිවසින් පලාගොස් ඇතැයි පානදුර දකුණ පොලිසිය සඳහන් කර සිටිනවා. තන්තිරිමලේ ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි එම තරුණියගෙන් ඉකුත් 13 වෙනි දින පානදුර දකුණ පොලිසියට ලද පැමිණිල්ලක් අනුව බ්‍රිගේඩියර්වරයා අත්අඩංගුවට ගැනීම සඳහා අවස්ථා කීපයකදී ඔහුගේ පානදුර  නිවසට පොලිස් කණ්ඩායම් කිහිපයක් ගිය

from GOSSIP NEWS https://ift.tt/3oWxD8G
via https://tamil244.blogspot.com/

No comments