මුලතිව්, පුදුකුඩිඉරිප්පු පොලිස් වසමේ පදිංචි පසු ගිය දිනවල අතුරුදන්ව සිටි 12 හැවිරිදි දැරියකගේ මළ සිරුර සොයා ගැනීමෙන් අනතුරුව කරන ලද විමර්ශනයේදී ඇගේ මරණය සම්බන්ධයෙන් දැරියගේ පියා, මව, සොහොයුරිය හා ඇගේ මස්සිනා පුදුකුඩිඉරිප්පු පොලිසිය විසින් ඊයේ (දෙසැ. 23) අත්අඩංගුවට ගෙන ඇත. ගැබිනියක් බවට හඳුනාගෙන ඇති මෙම දැරියගේ කුසේ තිබූ දරු ගැබ ඉතා අමානුෂික අයුරින් විනාශ කිරීම සම්බන්ධයෙන් එක ම පවුලේ මෙම ප
from GOSSIP NEWS https://ift.tt/3Jg6ndy
via https://tamil244.blogspot.com/
No comments