කැබිනට් තීරණය උල්ලංඝනය කිරීමට එරෙහිව වෘත්තිය ක්‍රියාමාර්ග ගුරු හා විදුහල්පති සේවාවන් සංවෘත සේවා බවට පත් කිරීමේ කැබිනට් මණ්ඩල තීරණය අධ්‍යාපන අමාත්‍යාංශය උල්ලංඝනය කිරීමට එරෙහිව වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීමට ගුරු හා විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා. කැබිනට් මණ්ඩල තීරණය අනුව සංවෘත සේවා බවට පත් කිරීමේ ගැසට් නිවේදනය නොවැම්බර් මස 20 වැනිදා වන විට නිකුත් කළ යුතු වුව ද මෙත
from GOSSIP NEWS https://ift.tt/3Iiv8oU
via https://tamil244.blogspot.com/
No comments