නාගයින් මතුවීම සහ මෙරට රාජ්‍යත්වය අතර ඇති සම්බන්ධය පිළිබද ඉතිහාසයේද තොරතුරු ඇතැයි පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා. ඔහු පෙන්වා දුන්නේ මහා නාග මෙරට රජ වන්නේද භික්‍ෂුන් වහන්සේ නමක් මැදිහත් වී ජලයෙන් නාගයෙකු මතුවීමේ සිද්ධියකින් පසුව බවයි. "අපට ඉතිහාසයෙන් දෙන පණිවිඩයක් තියනවා. යම් පද්දතියක යමක් හරිහැටි සිද්ද වෙනකොට ඒවාට මැද්දට පැනලා ඇගිලිගහලා වෙනස්
from GOSSIP NEWS https://ift.tt/3GP71wz
via https://tamil244.blogspot.com/
No comments