ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සදහා තමාට ආරාධනා කළහොත් කොන්දේසි කිහිපයක් මත භාරගන්නා බව රොෂාන් මහනාම මහතා පවසයි. රොෂාන් මහානාම මහතා මේ බව සදහන් කළේ ඊයේ (17) කොළඹදී පැවැති වැඩසටහනකදීය. “ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර මට භාරගන්න කියලා කිව්වොත් මම ඒ ගැන කල්පනා කරලා බලනවා. මට මීට මාස 3කට නැත්තම් 4කට විතර කලින් කරන
from GOSSIP NEWS https://ift.tt/3p3dMVc
via https://tamil244.blogspot.com/
No comments