ප්‍රියන්තගේ තැනට පත්කරන ශ්‍රී ලාංකිකයා කවුද ?

Share:
පාකිස්තානයේ සියාල්කොට්හිදී අන්තවාදීන් විසින් කෘර ලෙස ඝාතනය කළ ශ්‍රී ලංකාවේ ප්‍රියන්ත දියවඩන සේවය කළ කර්මාන්ත ශාලාවේ ඔහුගෙන් හිස්ව ඇති තනතුර සඳහා තවත් ශ්‍රී ලාංකිකයෙක් පත්කිරීමට ඒම කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරිය පියවර ගෙන තිබේ. පසුගිය 03 දා ප්‍රියන්ත දියවඩන අමානුෂික ලෙස ඝාතනය කෙරිණි. ප්‍රියන්ත කුමාර දියවඩන මහතා ලැබූ මාසික වැටුප ඒ ආකාරයෙන්ම ලබා දීමටත් ඔහුගේ දරුවන්ගේ සියලු වියදම්

from GOSSIP NEWS https://ift.tt/3ppxg6U
via https://tamil244.blogspot.com/

No comments