‘‘කල්‍යාණී රන් පිවිසුමට" මාර්ග සංවර්ධන අධිකාරියෙන් සැලැස්මක්

Share:
මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කොළඹ ඉදිකළ නව කැලණි පාලමෙන් ‘කල්‍යාණී රන් පිවිසුම’ කොළඹට ඇතුල් වන ආකාරය සහ කොළඹින් පිටවන ආකාරය පිළිබඳව සැළස්මක් ඉදිරිපත්කර තිබෙනවා. ඒ අනුව කොළඹ - කටුනායක (ඊ3) අධිවේගී මාර්ග ඔස්සේ කොළඹට ඇතුළු වන රථ වාහන ඔරුගොඩවත්ත නව අධිවේගී මාර්ග පිටවුමෙන් බොරැල්ල, කොටුව, අවිස්සාවේල්ල සහ ග්‍රෑන්ඩ්පාස් දෙසට ද, කොළඹට ඇතුළු වන රථ වාහන වාරාය පිවිසුම් මාර්ගයේ ඇති නව

from GOSSIP NEWS https://ift.tt/3lpVvzb
via https://tamil244.blogspot.com/

No comments