පකිස්ථානයේ සියල්කෝට්හිදී අමානුෂික ලෙස ඝාතනය කළ ප්‍රියන්ත කුමාර වෙනුවෙන් සියල්කෝට්හි ව්‍යාපාරික ප්‍රජාව ඇමෙරිකානු ඩොලර් 100000ක මුදලක් එක්රැස් කර ඇති අතර ඔහුගේ වැටුප මාස් පතා අඛණ්ඩව බිරිඳ වෙත ලබා දීමට ද සැලසුම් කර ඇතැයි අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, ප්‍රියන්ත කුමාර මහතා ආරක්ෂා කිරීම සඳහා ජීවිත ආරක්ෂාව නොතකා පෙරට පැමිණි අද්නාන් මලික් වෙන
from GOSSIP NEWS https://ift.tt/3y4FwM8
via https://tamil244.blogspot.com/
No comments