කොරෝනා වෛරස් ගෝලීය වසංගය හේතුවෙන් සෞඛ්ය සේවාවන් අඩාල වීම නිසා පසුගිය 2020 වසරේදී ලොව මැලේරියා මරණ සංඛ්යායව ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්ය සංවිධානය ප්‍රකාශ කරනවා . 2019 වසරේදී මැලේරියා රෝගයෙන් මිය ගිය ලෝකවාසීන් සංඛ්යාව පන්ලක්ෂ 58,000ක්. එහෙත් පසුගිය වසරේදී එය හයලක්ෂ 27,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් බහුතරයක් අප්‍රිකාවේ දුප්පත්ම රටවල ළදරුවන් බවයි, ලෝක සෞඛ්ය සංවිධානයේ වාර්ෂික
from GOSSIP NEWS https://ift.tt/31G3Bwz
via https://tamil244.blogspot.com/
No comments