රට වටේ ගෑස් පුපුරද්දී ලිට්‍රෝ සමාගමේ සභාපති ඉල්ලා අස්වෙන්න යයි ?

Share:
මාස ගණනාවක් පුරා මෙරට ජනතාවට ගෑස් සම්බන්ධයෙන් ගැටළු සහගත තත්ත්වයක් ඇති කළ ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ ලබන සතියේදී සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිතව ඇති බව වාර්තා වනවා.  ධුරයෙන් ඉල්ලා අස්වී ඔහු විදේශ ගතවීමට සුදානමින් සිටින බවට ද මේවන විට රාවයක් පැතිරෙමින් පවතිනවා. මෙරට ගෘහස්ත ගෑස් සිලින්ඩර් වල ඇතිවූ කාන්දුවීම නිසා මේ වන විට ගෑස් පිපිරීම් 700කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇත

from GOSSIP NEWS https://ift.tt/3E6aN2D
via https://tamil244.blogspot.com/

No comments