අවදානමක් ගෙන රට වෙනුවෙන් තීරනයක් ගත්තා අපි වරදක් කළානම් අස් කරන්න

Share:
‘‘ අපි වරදක් කළා කියලා ජනාධිපති තීරණය කරනවා නම් ජනාධිපතිට පුළුවන් අපිව අස්කරන්න. අපිව ඉවත් කිරීමේ අවදානම ගනිමින් තමයි අපි රට වෙනුවෙන් මේ තීන්දුව ගත්තේ ලෝක ඉතිහාසයේ ප‍්‍රථම වතාවටයි අමාත්‍ය මණ්ඩල තීන්දුවකට එරෙහිව අමාත්‍යවරුන් අධිකරණයට ගිහිල්ල තිියෙන්නේ’  අමාත්‍ය මණ්ඩලය සාමූහිකව රටට දෙයක් කියනවා වෙනුවට දෙකට බෙදිලා අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීම ලෝක ඉතිහාසයේ ව

from GOSSIP NEWS https://ift.tt/3J2q3kN
via https://tamil244.blogspot.com/

No comments