දින එක හමාරක් නිරාහාරව සිටි අවුරුදු 7 හා 11ක් වයසැති තම මිනිබිරියන් දෙදෙනා තවදුරටත් නඩත්තු කළ නොහැකි බැවින් ඔවුන් ළමා නිවාසයකට භාර දෙන්නැයි ඉල්ලා හැත්තෑ හැවිරිදි කාන්තාවක් ඊයේ (22) දහවල් මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණ පොලිසියේ පිහිටපතා තිබෙනවා. අවසන් වරට ඉකුත් විසිවැනි දා රාත්‍රී ඔවුන් බත් සහ පරිප්පු ස්වල්පයක් ආහාරයට ගෙන තිබූ අතර ඉන් අනතුරුව පිසීමට දෙයක් නොමැති වූ නිසා නිරාහාරව
from GOSSIP NEWS https://ift.tt/33SQxoW
via https://tamil244.blogspot.com/
No comments