සරුබව වැඩි කර ගන්න.. තක්කාලි කන්න

Share:
ලයිකොපීන් නමැති තක්කාලිවල අඩංගු පෝෂ්‍ය පදාර්ථය ශුක්‍රාණුවල ගුණාත්මකභාවය වර්ධනය කිරීමට ඉවහල් විය හැකි බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ. දිනකට තක්කාලි ඉස්ම මේස හැඳි දෙකකට සමාන ප්‍රමාණයක් අතිරේකයක් (supplement) ලෙස ආහාරයට ගත් සෞඛ්‍ය සම්පන්න පිරිමින්ට, වඩා හොඳ තත්ත්වයේ ශුක්‍රාණු ඇති බව එම අධ්‍යයනයෙන් අනාවරණය කරගෙන ඇත. දරුවන් පිළිසිද නොගන්නා යුවලවලින් අඩකට වඩා හේතු වී

from GOSSIP NEWS https://ift.tt/2ZQvhyw
via https://tamil244.blogspot.com/

No comments