සමන් පෙරේරා මොරටුව ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. විවාහකයෙකි. දරුවන් දෙදෙනකුගේ පියෙකි. පෞද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන ඔහු යහපත් ගතිගුණවලින් යුතු අවංක මිනිසෙකි. එය ඔහු ඇසුරු කරන සියලූ දෙනා හොඳාකාරවම දනිති. පසුගිය සතියේ දිනක ඔහු මොරටුව ප‍්‍රදේශයේ පිහිටි එක්තරා සුපිරි වෙළෙඳසලකට ගොස් නිවසට අවශ්‍ය දෑ රැගෙන එළියට පැමිණියේය. එලෙස එළියට පැමිණෙන අවස්ථාවේ ඔහුගේ මෝටර
from GOSSIP NEWS https://ift.tt/3H7asPo
via https://tamil244.blogspot.com/
No comments