දහනව හැවිරිදි තරුණියකට විවාහ යෝජනාවක් කර ඇයට තර්ජනය කළ බලහත්කාරයෙන් විවාහ කරගැනීමට උත්සහ කළ බව කියන හැට එක් හැවිරිදි විවාහකයෙක් අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය පවසයි. සැකකරු තරුණියගේ ඥාතියෙකු බවද පොලිසිය සඳහන් කරයි. මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරුගේ බිරිඳ මෙලොවින් සමු අරන් ඇති අතර දහනව හැවිරිදි තරුණිය ට වඩා වැඩිමහල් දරුවන් ඔහුට සිටින බවත් පොලිසිය සඳහන් කරයි. සැකකරු වැල්ලම්පිට
from GOSSIP NEWS https://ift.tt/3FwqFgv
via https://tamil244.blogspot.com/
No comments