විදෙස්ගතව සිට දේපල බලා ගැනීමට පැමිණි කාන්තාවක් ඝාතනය කර කිඹුලන් සිටින ඇළට දාලා

Share:
කිලිනොච්චිය උදයනගර්,අම්බලකුලම් හි පස්දරු මවක ඝාතනය කොට ඇගේ සිරුර කිඹුලන් සිටින ඇළ මාර්ගකට දැමූ තරුණයකු කිලිනොච්චිය ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි. එලෙස ඝාතනය කොට ඇත්තේ අම්බලකුලම් පදිංචි රාසේන්ද්‍රම් රාජලක්ෂ්මි නැමති මවකි. මියගිය මව එංගලන්තයේ ලන්ඩන් හි සිය දරුවන් සමඟ පදිංචිව සිට මෑත කාලයේදී මෙරටට පැමිණ ඇති බවට අනාවරණයවී තිබේ. 67 හැවිරිදි එම 5 දරු මව, මීට වසර 3ක

from GOSSIP NEWS https://ift.tt/3z2tFPc
via https://tamil244.blogspot.com/

No comments